''ඉක්මනින් හමුවෙමු තාත්ති" - කලාවේ හිස්තැනක් ඉතිරි කර සමුගත් ප්රවීණ ගායක ප්රියංකර පෙරේරාගේ අභාවයෙන් පසු පුතු දිල්මින් තැබූ සංවේදී සටහන
By Kanchana
ප්රවීණ ගායන ශිල්පී ප්රියංකර පෙරේරා මහතා අභාවප්රාප්ත වී ඇති බව වාර්තා වේ. හෙළ සංගීත අඹරේ නොමැකෙන නාමයක් සනිටුහන් කළ අභාවප්රාප්ත ජේ. ඒ. මිල්ටන් පෙරේරා ශූරීන්ගේ ආදරණීය පුතණුවන් වූ ඔහු පියාගේ අඩිපාරේ යමින් සංගීත ක්ෂේත්රයේ දිගු ගමනක් ආ අපූරු කලාකරුවෙකි.
ඔහු සුපුන් සඳක්, සඳුන් ගසේ සමන් වැලක්, සිකුරුලියා, අගාධ සාගරයේ වැනි ගීතයන්ගෙන් ප්රේක්ෂකයින් අතර බෙහෙවින් ප්රසිද්ධියට පත් විය.
අදටත් මිනිසුන් අතර නොමද ආදරයක් දිනාගත් ඔහු සදා අමරණීය වනු ඇත .
කෙසේ වෙතත් තම පියාගේ අභාවය ගැන ඔහු සංවේදී සටහනක් සිය මුහුණුපතට එක්කර තිබුණි
ඉක්මනින් හමුවෙමු තාත්ති