දිලිත්ගේ මන්ත්‍රීවරු හොරෙන් මාලිමාව එක්ක.. [VIDEO]
දිලිත් ජයවීර මහතාගේ සර්වජන පක්ෂයේ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු මාලිමාව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.