ජනපති අපේක්ෂක දිලිත්ගේ සහයට තවත් ප්‍රභල පක්ෂයක් එක්වෙයි.
By Sewvandhi
එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ සහාය සර්වජන අපේක්ෂක ව්‍යවසායක, දිලිත් ජයවීර මහතාට ලබා දීමට එම පක්ෂය තීරණය කර තිබේ.
ඒ අනුව මීට සුළු වේලාවකට පෙර බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේ දී, ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය සහ සර්වජන බලය එකමුතුව අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම සිදුකෙරුණි.
