ඒ ගමන අග්‍රාමාත්‍යවරියගේ අධ්‍යාපන සුදුසුකමත් ප්‍රශ්නයක් වෙලා?. හරිනිගේ උසස් අධ්‍යාපනය ගැන එළියට ආ දෙය මෙන්න..
Sri Lanka Politician
Prime minister
Harini Amarasuriya
National People's Power - NPP
Dilith Jayaweera
By krishani
නිදහසෙන් පසුව නොදැක්ක එහෙත් ලංකාවේ මිනිසුන් අපේක්ෂා කළ දේශපානය සිදුකරන බව මව්බිම ජනතා පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා කියා සිටියේ ය.
ඒ මහතා මේ බව සදහන් කළේ අද (27) පැවති මාධ්‍ය හමුවක දී ය.
එමෙන්ම, ඔහු සදහන් කළේ ප්‍රභූ වළව් පැලැන්තියකින් එන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ලංකාවේ උසස් අධ්‍යාපනයවත් හදාරා නොමැති බවයි.
ඒ අනුව ඉන්දියාවෙ දී ඇය එය හදාරා ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා කියා සිටියේ ය.
You May Like This Video👇
.