නව ඩිජිටල් හැදුනුම්පතේ විශේෂත්වය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්..
ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

රට පුරා සියලුම පාසල් දරුවන් සම්බන්ධයෙන් අද සිට මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න..සියලුම ගුරුවරුන්ටත් විශේෂ දැනුම්දීමක්.
ඩිජිටල් හැඳුනුම්පත හරහා මුල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමට මෙන්ම බදු ගෙවීමේ කටයුතු සඳහා එමඟින් පහසුකම් සැලසෙන බවයි, තඹුත්තේගම ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ.
You May Like This Video