CID භාර DIG පතාලෙත් එක්ක දාපු තවත් ඩීල් එකක් මාට්ටු.! - සැකකාරයොත් මාරු කරලා පරීක්ෂණත් යට ගහලා. - (VIDEO)

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න සහ අධ්‍යක්ෂක දෙහිදෙනියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලක් සිදු කර තිබෙනවා.

ඒ, මගෙන් රටට සංවිධනයේ සභාපති සංජය මහවත්තගෙන් සහ ලේකම් ප්‍රියන්ත තිලකරත්න විසින්.

මෙහිදී ඔවුන් චෝදනා කර ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න සහ අධ්‍යක්ෂක දෙහිදෙනිය පතාලෙත් සමඟ ඩීල් දැමීම සහ ඔවුන් අතින් සිදුව ඇති අපරාධ කිහිපයක් සම්බන්ධයෙන්.

වැඩි විස්තර පහත වීඩියෝවෙන්,