ඩයනා ගමගේ මග හරිමින් හංගන්න හදන? - අමාත්‍යංශයේ සුපිරි වාහන 4 මෙන්න.
ඩයනා ගමගේ , සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස කටයුතු කරද්දී ලබා දී තිබූ වාහන හතරක් තවමත් භාර දී නොමැති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
පසුගිය 8 වෙනිදා එම වාහන හතර භාර දෙන්නැයි සංචාරක අමාත්‍යංශය ඩයනා ගමගේ ට දන්වා ඇතත් ඇය එම වාහන බාර නොදී මගහරිමින් සිටින බවද ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක්, ඩබල් කැප් රථයක්, ප්‍රාඩෝ ජීප් රථයක් සහ නිසාන් වර්ගයේ මෝටර් රථයක් ඇය මෙතෙක් භාර දී නැති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඩබල් කැබ් රථය පසුගියදා අනතුරකට ලක්ව ඇති අතර එය මේ වන විට කුරුණෑගල පොලිසියේ රඳවාගෙන තිබෙන බවද ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.
...................................................