ඩයනා අත්අඩංගුවට ගන්න කියන්න CIDට ගිය පිරිස. - අවසානයේ කියපු දේ මෙන්න. - (VIDEO)

Report

ඩයනා ගමගේ අත්අඩංගුවට ගත යුතු බව පවසමින් නීතිඥයින් පිරිසක් සහ සුදත්ත තිලකසිරි ඇතුළු සමාජ ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (09) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

එහිදී නීතිඥ මනෝජ් නනායක්කාර කියා සිටියේ මෙවැන්නක්,