ඩයනා නිවසෙන් අතුරුදන්. - CID ය කළ විශේෂ අනාවරණය මෙන්න.

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්, විදේශ ගමන් බලපත්‍ර සිද්ධියට හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක ලෙස නම් කර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් ISIS ත්‍රස්තවාදී පිරිසක් ඉන්දියාවේදී අල්ලයි.

ශ්‍රී ලංකාවෙන් ISIS ත්‍රස්තවාදී පිරිසක් ඉන්දියාවේදී අල්ලයි.


ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ග ගෙන වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ වන විට සැකකාරිය ඇය පදිංචිව සිටි නිවසින් අතුරුදන්ව ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට කරුණු වාර්තා කර ඇත්තේ. 

ඩයනා ගමගේ පාස්පෝර්ට් එක භාර දෙයි...

ඩයනා ගමගේ පාස්පෝර්ට් එක භාර දෙයි...

...............................................

May you Like