තාත්තව මම දැක්කා - තාත්තට දෙන්න පුළුවන් හොදම ගෞරවේ දුන්නා ජැක්සන් ඇන්තනි ගැන අකිල කතා කරයි [VIDEO]
ධර්ම යුද්ධය චිත්රපටයෙහි දෙවන කොටස වන ධර්ම යුද්ධය 2 චිත්රපටයේ එළිදැක්ම මේ වනවිට සිදුව ඇත.
මෙහි ජැක්සන් ඇන්තනී මහතා වෙනුවට එම චරිතය සදහා නළු බිමල් ජයකොඩි මහතා රංගනයෙන් දායකත්වය දී ඇත.මීට අමතරව ධර්ම යුද්ධය 2 සදහා දිල්හානි ඒකනායක ඇතුළු ප්රවීණයන් රැසක් රංගන දායකත්වය ලබා දී ඇත.
චිත්රපටයේ එළිදැක්ම සදහා ඊට එක්වූ ජැක්සන් ඇන්තනී මහතාගේ පුතු අකිල ධනුද්දර පවසා ඇත්තේ තම පියාට නිසි ගෞරවය හිමි වූ බවත් ඔහුගේ චරිතයට සුදුසු නළුවෙක් තෝරා ගැනීමේදී බිමල් ජයකොඩි මහතා ඊට සාධරණයක් කල බවත්ය.
ඔහුගේ කතාව පහලින්,
@channele.lk අප්පච්චිගේ මතකය අලුත් කළ අකිල ❤️ #ChannelE #Dharmayuddhaya2 #ධර්මයුද්ධය
♬ original sound - Channel E