ජනාධිපතිවරණය ගැන ධම්මික පෙරේරාගේ තීරණය...
By Parami Dissanayake
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් නොවන බවට ව්‍යවසායක ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්ට ලිපියක් යොමු කර තිබෙනවා.
ඔහු එම ලිපිය මඟින් දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේ පෞද්ගලික හේතූන් මත ඔහු ඉදිරිපත් නොවන බව
ය.