ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වෙයි..
By krishani
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
බැසිල් රාජපක්ෂ මහතා ජුනි 09 වැනි දින ඉවත්වීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඒ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත භාර දුන් අතර ව්‍යාපාරිකයන් පාර්ලිමේන්තුවට පැමිණෙන විට අනුගමනය කරන ක්‍රියාවලියට අනුව ධම්මික පෙරේරා මහතා ඔහුට අයත් සියලු සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලින් ද ඉල්ලා අස් විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
