ධම්මික පෙර්‍රා ප්‍රබල පක්ෂයකින් ජනාධිපතිවරණයට..
මේ වන විට ජනාධිපතිවරණ අපේක්ෂකයන් සිව් දෙනෙකු පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සලකා බලමින් සිටින බවට සඳහන් වේ.
ඒ අතර ධම්මික පෙරේරා එක් අයෙකු බව පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
මේ අතර, ප්‍රචාරණය ඉදිරි ජාතික මැතිවරණය තෙක් ස්ථාවර ආණ්ඩුවක් තහවුරු කිරීම මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික යුතුකම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව කියා සිටියේ, බදු බර අඩු කිරීම මැයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින්,