ප්‍රධාන විභාගයක් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..

Report

දහම් පාසල් ගුරු සහතිකපත් විභාගය ලබන 16 වැනිදා දිවයින පුරා මධ්‍යස්ථාන 22 කදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර ඇති බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය පැවැත්වෙන බවයි, නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ.

තරුණ ඔබට අද යහපත් ග්‍රහයෝගයක්..විවාහ අපේක්ෂකයින්ට මල් 07යි..

තරුණ ඔබට අද යහපත් ග්‍රහයෝගයක්..විවාහ අපේක්ෂකයින්ට මල් 07යි..


අදාළ විභාගයට අයදුම්පත් ඔන්ලයින් ක්‍රමවේදය හරහා මේ දිනවල සිදුවන බවත්, අයදුම් භාරගැනීම හෙටින් (14) අවසන් වන බවත්, එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දිවයින පුරා පිහිටි දහම් පාසල් 10,300ක ගුරුවරු එක්ලක්ෂ විසි හයදහසක් පමණ සිටින බවයි පැවසෙන්නේ.

අද සිට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට විශේෂ දෙයක් ලැබෙයි..

අද සිට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට විශේෂ දෙයක් ලැබෙයි..