දේශබන්දු තක්කඩියෙක් - නීතියේ දෙවඟන නිසි තීන්දුව දුන්නා...VIDEO

CID - Sri Lanka Police Sri Lanka Police Investigation Inspector General of Police Deshabandu Tennakoon Sinhala news
By Akash Mar 21, 2025 01:10 AM GMT
Akash

Akash

Report

දැනට රක්ෂිත බන්ධනාගාර කර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යනු එක්තරා තක්කඩියෙක් බව ඔහුගේ සමකාලීන සේවකයෙකු සඳහන් කර සිටිනවා.

ඔහු ඊයේ දවසෙදි මාතර උසාවි සංකීර්ණයට පැමිණ සිටි අවස්ථාවේ අප කැමරා කණ්ඩායමට ඔහු මුණ ගැසෙනවා.

එහිදී එම පුද්ගලයා අප කැමරා කණ්ඩායමත් සමඟ විවිධ තොරතුරු හුවමාරු කරගත්තා.

දේශබන්දු තෙන්නකෝන් නම් පුද්ගලයා පොලිස් සේවයට බැඳල ප්‍රථම රාජකාරියට පැමිණියේ අවස්ථාවේ තමන්ගේ රාජකාරි පිස්තෝලය නැති කරගත් අතර එම අවස්ථාවේදී දේශබන්දුට සහාය ලබා දී ඇත්තේද මෙම පුද්ගලයයි.

බන්ධනාගාර ගතව සිටින පොලිස්පතිවරයා විවිධ අකටයුතුකම්වල යෙදී සන්තෝසම් ලබාගෙන ඇති අතර ඒ තුළින් විශාල දේපළක් උපයාගෙන ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙහිදී ඔහු තවදුරටත් තවත් සමඟ කියා සිටියේ නීතියේ ආධිපත්‍ය රැක ගනිමින් නීතියේ දෙවඟන නිසි තීන්දුව ලබාදී ඇති බවයි.

ඔහු අපට කිව්ව බොහෝ තොරතුරු පහත මේ වීඩියෝවෙන් නරඹන්න.

ReeCha