දේශබන්දු තෙන්නකෝන්ට විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

Report

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මහතාට මැයි මස 19වනදා පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

'පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව' විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

මැතිවරණයෙන් පසු මාලිමා ෆේස්බුක්, යූටියුබ් බලකාය හෙල්ලෙති... ආණ්ඩු කරන හැටි ජනපතිට ඇමතිලාට උගන්නති..

මැතිවරණයෙන් පසු මාලිමා ෆේස්බුක්, යූටියුබ් බලකාය හෙල්ලෙති... ආණ්ඩු කරන හැටි ජනපතිට ඇමතිලාට උගන්නති..

අදාළ කමිටුව විසින් දේශබන්දු තෙන්නකෝන් මහතාට ඉදිරි විමර්ශන සඳහා මෙම කමිටුව ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම්දුම් පළමු අවස්ථාව මෙය වේ. මෙම විමර්ශන වෙනුවෙන් අදාළ කමිටුව මේ වනවිට දින කිහිපයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්ව තිබේ.

අද ඔබට වාසනාව පෑදෙන ධනයෝගයක්.....ගොඩක් ලග්නවලටත් අද සුබයි.......

අද ඔබට වාසනාව පෑදෙන ධනයෝගයක්.....ගොඩක් ලග්නවලටත් අද සුබයි.......