මුදල් නියෝජ්‍ය ඇමතිට ධූරය අහිමි වෙයි.

By Hashini Nov 13, 2023 09:40 AM GMT
Report

ජපානයේ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා වන ෆුමියෝ කෙෂිඩා එම ධූරයෙන් නෙරපා හැරීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය කාලයේ ඔහු බදු ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ජපානයේ කැබිනට් මණ්ඩලය සංශෝධනය කර මාස දෙකක් වැනි කෙටි කාලයක් ජපානයේ අමාත්‍ය ධුරයෙන් හැර යන තෙවැන්නා මොහු බවද සඳහන් වනවා.