රට තුළ පවතින තෙල් සංචිත ගැන හෙළිදරව්වක්

Report

රට තුළ අවශ්‍ය තරම් තෙල් සංචිත පවතින බැවින් ජනතාව අනවශ්‍ය ලෙස කලබල වීමේ අවශ්‍යතාවක් නොමැති බව මුහම්මදු ඉල්යාස් මුහම්මදු අර්කම් ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු සඳහන් කළේ, මාසයකට වඩා වැඩි කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන සංචිත රට තුළ පවතින අතර, අනවශ්‍ය ලෙස කලබල වී ඉන්ධන එකතු කිරීම හරහා බෙදා හැරීමේදී ගැටලු මතුවිය හැකි බවයි.

සාමාන්‍ය පෙළ ප්‍රතිපල ළගදීම - මාර්තු 12 සූදානම් වෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිපල ළගදීම - මාර්තු 12 සූදානම් වෙන්න

එමෙන්ම, ජනතාව වැඩි වශයෙන් ඉන්ධන එකතු කරන්නේ නම් QR ක්‍රමවේදයට යාමට සිදු වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මැදපෙරදිග මේ වන විට ඇතිවී ඇති තත්ත්වයත් සමග ජනතාව තුළ අනියත බියක් ඇතිව තිබේ.

ඉන්ධන රැස් කරලා තිබ්බොත් වැඩ වරදී - තෙල් හංගන්න තහනම්

ඉන්ධන රැස් කරලා තිබ්බොත් වැඩ වරදී - තෙල් හංගන්න තහනම්