බඩි නෙට් මුට්ටිය දාපු සිද්ධියේ ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ව අනිවාර්ය නිවාඩු යැවේ

Report

6 ශ්‍රේණියේ මොඩියුල අර්බුදය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩුවකට යවා ඇති බව වාර්තා වේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් එම ආයතනයේම තවත් නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව ද සෞඛ්‍ය හා අධ්‍යාපන අංශයෙන් ලැබුණු තොරතුරුවලින් හෙළි වී තිබේ.

06 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඉසුරුපායේ විරෝධතාවක්

06 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඉසුරුපායේ විරෝධතාවක්

මෙම පියවර ගෙන ඇත්තේ එම මොඩියුලයේ අන්තර්ගතය සම්බන්ධයෙන් ඇති වූ බරපතල චෝදනා හා ප්‍රසිද්ධියට පත් වූ විවාදයන් හමුවේය.

එම අර්බුදය මේ වන විට රට පුරා බරපතළ සාකච්ඡාවකට ලක්ව ඇති අතර, අධ්‍යාපන අමාත්‍යංශය මෙම ගැටලුව කෙරෙහි විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද සඳහන්ය.

ආපදාවෙන් හානි වූ කෝවිල අසල මැණික් ගලක් යැයි සැක කරන විශාල පාෂානයක් මතුවෙයි

ආපදාවෙන් හානි වූ කෝවිල අසල මැණික් ගලක් යැයි සැක කරන විශාල පාෂානයක් මතුවෙයි

හොරකම් කරලා, නාස්ති කරලා රට බංකොලොත් කරපු නිසා ඇතිවෙච්ච ආර්ථික අපරාධවල ශාපයට රටට ම මුහුණ දෙන්න සිද්ධවෙලා ඇමැති බිමල් කිය‍යි

හොරකම් කරලා, නාස්ති කරලා රට බංකොලොත් කරපු නිසා ඇතිවෙච්ච ආර්ථික අපරාධවල ශාපයට රටට ම මුහුණ දෙන්න සිද්ධවෙලා ඇමැති බිමල් කිය‍යි