නොවැම්බර් මාසේ වෙන්න යන දේ - දිවයිනටම රතු එළියක්

Report

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කරන්නේ එළඹෙන නොවැම්බර් මාසය වන විට ඩෙංගු ව්‍යාප්තියේ නැවත වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවයි.

ඒ අනුව ඊයේ(17) දින මහනුවරදී පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව පවසා ඇත.

එසේම ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව පැලවත්ත විජිතපුර ප්‍රදේශයේදී මදුරු කීටයන් බෝවිය හැකි ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයකට කඩුවෙල අධිකරණයේ නඩු පැවරීමටද කටයුතු කර තිබෙන බව සඳහන්.

මේ ලග්නවලට අද මිශ්‍ර සුබ ඵල - සතුට සැනසුම සමඟින් බාධා ද ඇති වෙන දවසේ පලාපල විස්තරය

මේ ලග්නවලට අද මිශ්‍ර සුබ ඵල - සතුට සැනසුම සමඟින් බාධා ද ඇති වෙන දවසේ පලාපල විස්තරය

ගෙවුණු පැය 24 තුළද මෙරටින් ඩෙංගු රෝගීන් 1025ක් වාර්තා වීමත් සමඟ වසරේ මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73455 ක් දක්වා ඉහළගොස් ඇති බව සඳහන්.

එමෙන්ම ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ඩෙංගු හේතුවෙන් වසරේ මේ දක්වා කාලය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාවද 50 දක්වා ඉහළ ගොස් ඇති බවයි. 

ලෝකෙම ජය ඝෝෂා මැද අවසන් පූර්ව තරගයේදී ආර්ජන්ටිනාව දිනුවත් බලාපොරොත්තු සුන් වෙයි.. ඊයේ බැනරයක් උස්සලා කරපු විකාරෙට FIFA වෙතින් ප්‍රතිචාර

ලෝකෙම ජය ඝෝෂා මැද අවසන් පූර්ව තරගයේදී ආර්ජන්ටිනාව දිනුවත් බලාපොරොත්තු සුන් වෙයි.. ඊයේ බැනරයක් උස්සලා කරපු විකාරෙට FIFA වෙතින් ප්‍රතිචාර

රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක් - බලධාරීන් වහාම ක්‍රියාත්මක වේ

රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක් - බලධාරීන් වහාම ක්‍රියාත්මක වේ