අද සිට ඩෙංගු මර්දන සතිය ඇරඹෙයි...

Report

අද (26) සිට ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ,ඩෙංගු රෝගීන් වැඩිවීම හේතුවෙනි.

අද කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග රැසක් වැසේ. - වැසෙන පාරවල් මෙන්න.

අද කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග රැසක් වැසේ. - වැසෙන පාරවල් මෙන්න.

ඒ අනුව, අවදානම් සහ අධි අවදානම් ප්‍රදේශවල මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය කියා සිටිනවා.