අද සිට ඩෙංගු මර්දන සතිය ඇරඹෙයි...
Sri Lanka
Dengue Prevalence in Sri Lanka
Hospitals in Sri Lanka
Patient
By Parami Dissanayake
අද (26) සිට ඩෙංගු මර්දන සතියක් ප්රකාශයට පත් කර තිබෙනවා.
ඒ,ඩෙංගු රෝගීන් වැඩිවීම හේතුවෙනි.
ඒ අනුව, අවදානම් සහ අධි අවදානම් ප්රදේශවල මෙම ඩෙංගු මර්දන සතිය ක්රියාත්මක වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය කියා සිටිනවා.
