නරක ආරංචියක් - බරපතළ රෝගයක් නිසා ගෙවුණු දවස් පහට විතරක් රෝගීන් 793ක්

Report

මේ වසරේ ගතවූ දින 05 ක කාලය තුළ ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන ලෙස ඩෙංගු රෝගීන් 793 දෙනෙකු වාර්තා වී ඇත.

එසේම පසුගිය වසරේදී ඩෙංගු රෝගය වැළදී 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර ප්‍රකාශ කළා.

එමෙන්ම 2025 වසරේදී ඩෙංගු රෝගීන් 51, 438 දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන්.

ආයේ රියදුරු බලපත්‍ර නිකුත් කරන්නේ මෙහෙමයි - මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ආයේ රියදුරු බලපත්‍ර නිකුත් කරන්නේ මෙහෙමයි - මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර වැඩිදුරටත් සදහන් කළේ ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වූ බවයි.

මේ අතර පසුගියදා දිවයිනට බලපෑ දිට්වා සුළු කුණාටුවෙන් පසුව ඩෙංගු උණ රෝගීන්ගේ පැහැදිලි ඉහළ යාමක් මෙතෙක් නිරීක්ෂණය නොවන බවද ඇය සඳහන් කර ඇත.

ප්‍රවේශම් වෙන්න - බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහල වායුගෝලයේ කැලඹිලි

ප්‍රවේශම් වෙන්න - බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහල වායුගෝලයේ කැලඹිලි

මේ වාහනවලට ආදායම් බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

මේ වාහනවලට ආදායම් බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක්