දින 5ක් තුළ ඩෙංගු රෝගීන් 5,663ක් - රටේ තත්ත්වය එන්න එන්නම නරක අතට

Report

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060 ක් දක්වා ඉහළට ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ජූලි මාසයේ අවසන් දින 5 තුළ රෝගීන් 5,663 ක් වාර්තා වෙන බවයි ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂකවරයා පවසා සිටියේය.

එමෙන්ම 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ජීවිතක්ෂයට පත්වූවන් අතර අවුරුදු 5ට අඩු දරුවන් පස් දෙනෙක් සිටින බව වාර්තා වේ. 

කොළඹ ජනතාවට සුභ ආරංචියක් - කොළඹ නගරයටම විදුලි බස් රථ වැඩසටහනක්

කොළඹ ජනතාවට සුභ ආරංචියක් - කොළඹ නගරයටම විදුලි බස් රථ වැඩසටහනක්