අද සහ හෙට මුළු ලෝකෙටම විශේෂ රාත්‍රියක් උදා වේ - විද්‍යාඥයන්ගෙන් විශේෂ හෙළිදරව්වක්

Report

මෙම වසරේ නිරීක්ෂණය කළ හැකි ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් වන 'ඩෙල්ටා ඇක්වාරිට්ස්' (Delta Aquariids) උල්කාපාත වර්ෂාව අද (29) රාත්‍රී කාලයේ සහ හෙට (30) අලුයම් කාලයේදී ශ්‍රී ලංකාවාසීන්ට දැකබලා ගැනීමට හැකිවන බව අභ්‍යවකාශ විද්‍යාඥ, ඉංජිනේරු, කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.

මෙම අභ්‍යවකාශ සංසිද්ධිය කුම්භ නමැති තාරකා රාශියේ පිහිටි ඩෙල්ටා ඇක්වාරිට්ස් යන තරුව ආශ්‍රිතව අහසේ දර්ශනය වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

එල්ලිනෝ සමග මෝසමත් සක්‍රීය වේ - පැය 24ක් යනකම් මේ පලාත් සහ දිස්ත්‍රික්ක සඳහා අවදානම් රජය කල්තියා දැනුම් දෙයි

එල්ලිනෝ සමග මෝසමත් සක්‍රීය වේ - පැය 24ක් යනකම් මේ පලාත් සහ දිස්ත්‍රික්ක සඳහා අවදානම් රජය කල්තියා දැනුම් දෙයි

මෙම උල්කාපාත වර්ෂාව අතරතුරදී පැයකට උල්කාපාත 20ත් 25ත් අතර ප්‍රමාණයක් දැකගත හැකි වන අතර, අහස පැහැදිලිව පවතින ප්‍රදේශවල මුළු රාත්‍රිය පුරාම මෙය නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පෝය නිසා රත්තරන් ගන්න යැවෙන් නැද්ද? අද ඊයෙටත් වඩා රන් මිල පහළටම යයි - අලුත්ම මිල ගණන් මෙන්න

පෝය නිසා රත්තරන් ගන්න යැවෙන් නැද්ද? අද ඊයෙටත් වඩා රන් මිල පහළටම යයි - අලුත්ම මිල ගණන් මෙන්න