තීරු බදු ගැන කතා කරන්න මෙරට දුත පිරිස ලබන සතියේ ඇමරිකාවට
By Hashini
ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙරට දුත පිරිස ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ එම පිරිස ලබන සතියේ ඇමරිකාව බලා පිටත් වීමට නියමිත බවයි.