වැඩි ඡන්ද 78 කින් සම්මත වූ ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂය

Report

ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂයට අදාළ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

එහිදී පක්ෂව ඡන්ද 88ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූයේ ඡන්ද 10ක් පමණයි.

ඒ අනුව වැඩි ඡන්ද 78 කින් ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂය සම්මත වුණා.