තත්ත්වය දරුණු අතට - මේ ප්‍රදේශවල ජනතාවට විශේෂ දැනුම්දීමක්

Report

පවතින වර්ෂාපතනය නිසා දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 02 බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එහිදී තත්ත්පරයට ඝන අඩි 5600ක ජල ධාරිතාවක් නිකුත් කරමින් පවති බවයි.

එබැවින් ජලාශයේ පහළ ප්‍රදේශවල දැදුරුඔය භාවිත කරන ප්‍රජාවට මේ පිළිබදව විමසිලිමත්ව කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින බව සඳහන්.

සියලු රාජ්‍ය සේවකයන්ට අයවැයෙන් සුබ පණිවුඩයක් - වැටුප් වැඩි කිරීමක් සමඟ විශ්‍රාමිකයන්ටත් සහන

සියලු රාජ්‍ය සේවකයන්ට අයවැයෙන් සුබ පණිවුඩයක් - වැටුප් වැඩි කිරීමක් සමඟ විශ්‍රාමිකයන්ටත් සහන

සඳුදා සිට මේ පාසල් ළමුන්ට සහ මේ මගීන්ට දිනපතා දුම්රියක් - නව දුම්රිය ගමන්වාර සටහන මෙන්න

සඳුදා සිට මේ පාසල් ළමුන්ට සහ මේ මගීන්ට දිනපතා දුම්රියක් - නව දුම්රිය ගමන්වාර සටහන මෙන්න