මෙරට ක්‍රීඩාව ගැන ක්‍රීඩා ඇමති ගත් අලුත්ම තීරණය.

By Gagana May 03, 2024 11:20 AM GMT
Report

අද දින යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී සංචාරක ඉඩම් ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් සුවිශේෂී රෙගුලාසියකට අත්සන් තබා ඇත.

මෙමගින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් යටතේ ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙකදී පියවර ගැනීමට අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට බලය පවරා ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමට පියවරක්ලෙස මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වන්නේ. 

..........................................................................

May you Like