මේ අනුමැතීන් දෙක නැත්තම් නගර සංවර්ධන සැලසුම් වලට ඉඩ නෑ..

By Piyumika Jul 29, 2024 06:27 AM GMT
Report

නාගරික සංවර්ධන සැලසුම් අනුමත කිරීමේදී ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව සහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ අනුමැතිය අනිවාර්ය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

යතුරුපැදියක් සොරකම් කිරීමට අපූරු නාට්‍යක් ජවනිකාවක් පෙන්නලා..

යතුරුපැදියක් සොරකම් කිරීමට අපූරු නාට්‍යක් ජවනිකාවක් පෙන්නලා..

ජනතාවට ඵලදායී ලෙස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම උදෙසා මෙම තීරණය ගත් බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමට එක් වෙමින් ඔහු කීයා සිටියේ.

මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිට පිටම අත්වැරදීම් රැසක්..

මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිට පිටම අත්වැරදීම් රැසක්..

පසුගිය කාලයේදී එවැනි අනුමැතියකින් තොරව ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවල විවිධ ගැටළු මතුවී ඇති බව ඇමතිවරයා සඳහන් කළේය.