තරුණයින් දෙනෙකුගේ මළ සිරුරු කුඹුරක පාවෙමිත් තිබියදී හමු වෙයි..
දොම්පේ මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක පාවෙමින් තිබූ මලසිරුරු දෙකක් හමුවී තිබෙනවා.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් කණ්ඩායම් ගොස් සිදු කළ නිරීක්ෂණයේදී මෙම මල සිරුරු දෙක සොයා ගැනීමට හැකි වී ඇති බවයි, දොම්පේ පොලිසිය පවසන්නේ.
රම්බොඩ නාවලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 19 සහ 29 වයස්වල තරුණයන් දෙදෙනෙක්, මෙලෙස මියගොස් ඇත.
දොම්පේ පොලිසිය සිද්ධි සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.