අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට...

Report

දිවයිනට බල පෑ අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 16 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කැළණි ගඟ ආශ්‍රිත පහත් බිම් වලට බල පා ඇති මෙම ගැන වතුර තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව විශාල පීඩනයකට ලක් ව තිබෙනවා .

කෝටියකට වැඩි රන් භාණ්ඩ වලට තට්ටු වුණු අනුරාධපුර commercial credit කොල්ලය...(VIDEO)

කෝටියකට වැඩි රන් භාණ්ඩ වලට තට්ටු වුණු අනුරාධපුර commercial credit කොල්ලය...(VIDEO)

එමෙන් ම, කළු, නිල්වලා , ගිං , අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශවල වතුර මට්ටම තවමත් පවතින බවද වාර්තා වී ඇත.

මෙලෙස, ලංකාවේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට අද හැලෙන වර්ෂාව හේතුවෙන් මේ වන විට ප්‍රධාන ගංගා ද්‍රෝණි 05 ක ගංවතුර තත්ත්වය හට ගෙන ඇති බව ද වාර්තා වේ.