නොසිතූ ලෙස පුද්ගලයෙකුට සිදු වූ ඛේදනීය ඉරණම..

Report

බලන්ගොඩ රාස්සගල ඌවැල්ල ප්‍රදේශයේ දී කිතුල් ගසකින් ඇද වැටි පුද්ගලයකු අද (20) උදැසන මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසනවා.

නොසිතූ ලෙස පුද්ගලයෙකුට සිදු වූ ඛේදනීය ඉරණම.. | Death One Person At Balangoda

බලන්ගොඩ ඌවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වික්‍රම කරැණාතිලක නැමති 67 හැවිරිදි විශ්‍රමික විදුහල්පතිවරයෙකු මෙලෙස මියගොස් තිබෙනවා.

කිතුල් මල් මැදිම සදහා අඩි සියයකට වඩා උස කිතුල් ගසක නැග ඇති අතර එම අවස්ථාවේ දී කිතුල් ගසේ මුදුනේ අතු තිබෙන කොටසේ සිට මොහු බිමට ඇඳ වැටි එම ස්ථානයේදීම මියගොස් ඇත.