ඉන්ධන සැපයුමේ ලොකු වෙනසක් අතළඟ... ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..(VIDEO)
මෙරටට බොරතෙල් ආනයනය කිරීම සඳහා කොරල් එනර්ජි සමාගමට අවස්ථාව ලබාදීමෙන් මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 100ක වංචාවක් සිදුව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |