මෙම ලග්න හිමියන්ට විශේෂ දැනුම්දීමක්

Report

ඔබේ ලග්නය අනුව අද දිනයේ වාසි, අවදානම් සහ මඟ පෙන්වීම් මෙන්න. ආදරය, වෘත්තියය, සෞඛ්‍යය සහ පවුල් ජීවිතය පිළිබඳ සවිස්තරාත්මක දැනුමක් ලබා ගන්න.

අද දවස ඔබේද? මේ ලග්න 06කට ඉතාමත් යහපත් ග්‍රහ පිහිටීමක්

අද දවස ඔබේද? මේ ලග්න 06කට ඉතාමත් යහපත් ග්‍රහ පිහිටීමක්

මේෂ ලග්නය

ගතට සිතට සැනසිලිදායක දිනයකි. පැවැති මතභේදයක් මඟහැරී යයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.

වෘෂභ ලග්නය

පැවැති වගකීමකින් නිදහස සැලසේ. පවුලේ උත්සව අවස්ථාවකට කටයුතු සූදානමක් ඇති කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

මිථුන ලග්නය

වෙනදාට වඩා නොසන්සුන්කාරී බවක් ඇති කරයි. අමතර වියදම් බහුල කරයි. වගකීමකින් නිදහස උදා කරයි.

කටක ලග්නය

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. සහෝදර බැඳීම්වලට හේතු යෙදේ. මවුපස ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

සිංහ ලග්නය 

නැති වූ දෙයක් නැවත හිමිකරයි. කලකින් නොදුටු හිතවතෙකු හමුවීමට අවස්ථාව උදා කරයි.

කන්‍යා ලග්නය

යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. යන එන තැන කැපී පෙනෙන දිනයකි. සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි.

තුලා ලග්නය

වෘශ්චික ලග්නය

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි.

ධනු ලග්නය

ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. දුරදිග බලා කටයුතු කරන්න.

මකර ලග්නය

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. පැරැණි හිතවත්කමක් අලුත් කරන දිනයකි.

කුම්භ ලග්නය

වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. පවුලේ ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙයි

මීන ලග්නය

ලැබීම් සහිත දිනයකි. මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක් සාර්ථක කරගැනීමට හැකි වෙයි. දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි.