නුවරඑළියට අවදානමක් තත්වයක්. - හදිසියේම ගත් තීරණය මෙන්න.
By Wayomi
නුවරඑළිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට යටත් හයිපොරස්ට් වසමේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පුද්ගලයින් රැසක් අද (30) ආරක්ෂිත ස්ථානයකට යොමුකර තිබෙනවා.
ඒ අනුව පවුල් 06කට අයත් පුද්ගලයින් 36 දෙනෙකු මේ වනවිට හයිපොරස්ට් පාසලේ තාවකාලිකව නවතා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පිරිස සඳහා අවශ්‍ය පිසූ ආහාර, ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා ඒකකය විසින් දැනුම් දී ඇත.
You May Like This Video