නුවරඑළියට අවදානමක් තත්වයක්. - හදිසියේම ගත් තීරණය මෙන්න.

By Wayomi Jan 30, 2025 09:22 AM GMT
Report

නුවරඑළිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට යටත් හයිපොරස්ට් වසමේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පුද්ගලයින් රැසක් අද (30) ආරක්ෂිත ස්ථානයකට යොමුකර තිබෙනවා.

ඒ අනුව පවුල් 06කට අයත් පුද්ගලයින් 36 දෙනෙකු මේ වනවිට හයිපොරස්ට් පාසලේ තාවකාලිකව නවතා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස සඳහා අවශ්‍ය පිසූ ආහාර, ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා ඒකකය විසින් දැනුම් දී ඇත.

ජපන් වාහන වල ඔබ පුදුම කරවන මිල ගණන් මෙන්න.

ජපන් වාහන වල ඔබ පුදුම කරවන මිල ගණන් මෙන්න.

පසුගිය දින කිහිපයට සාපේක්ෂව රන් පහළට. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

පසුගිය දින කිහිපයට සාපේක්ෂව රන් පහළට. - අඩු වූ නව මිල ගණන් මෙන්න.


You May Like This Video