ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

Crime Law and Order Murder Sinhala news
By Shehan May 02, 2025 05:15 PM GMT
Shehan

Shehan

Report

සමාජ ක්‍රියාකාරික ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා කොළඹ කුරුඳුවත්තේදී අත්අඩංගුවට ගත් බවත්, ඔහු ඝාතනයේ වෙඩික්කරු බවත් පොලීසිය පවසයි.

ජපුර සරසවියේත් නවක වද.. සිසුවෙකුට පහරදීලා...

ජපුර සරසවියේත් නවක වද.. සිසුවෙකුට පහරදීලා...

සමාජ ක්‍රියාකාරික ඩෑන් ප්‍රියසාද් 2025 අප්‍රේල් 22 වන දින වැල්ලම්පිටියේදී සිදුවූ වෙඩි තැබීමකින් මිය ගියේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලකදී මෙම වෙඩි තැබීම සිදුවූ බවයි. 

ලංකාව හිර වෙයි.. IMF අත අරී.. ඉස්සරහට මොනවා වෙයි ද?

ලංකාව හිර වෙයි.. IMF අත අරී.. ඉස්සරහට මොනවා වෙයි ද?

ReeCha