තවමත් ආදරේ කරන හැඩකාර දගකාර දම්සාරිගේ ලස්සන
By Kanchana
ඔබ බොහෝ ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි ශෙරිල් රොමේන් කියන්නේ . music vedio එකක ඔබට තවමත් මතක ඇති මේ දම්සාරිව . ඉතිං ඇය සුරූපී රංගන ශිල්පිනියක් .
ලංකාවෙ ගායන ක්ෂේත්‍රයෙ තම නාමය සනිටුවහන් කරන්නට සමත් වුන රුවන්ගේ දයාබර බිරිද.
ඉතිං ඇය සිය මුහුණුපතට අපූරු ජායාරූප කිහිපයක් එක්කරලා තිබුණා .
ඔයාලත් බලන්නකෝ ගොඩක් ආදරේ කරන ඒ දම්සාරිගෙ ලස්සන කොහොමද කියලා





