මෙරට දළඳා මාලිගාවේ අනුරුවක් චීනයේ නිර්මාණය කරයි..නරඹන්න විශාල පිරිස් චීනයට එයි.(PHOTOS)

By Aruna Jan 20, 2025 05:38 AM GMT
Report

චීනයේ හාර්බින් ජාත්‍යන්තර අයිස් හිම අනුරු සන්දර්ශනයේ මෙරට දළදා මාලිගාවේ අනුරුවක් නිර්මාණය කර තිබෙනවා.

දෙසැම්බරයේ ආරම්භ වූ මෙම අනුරු ප්‍රදර්ශනය පෙබරවාරි තෙක් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මහ රෑ මොරටුව උණුසුම් වෙයි..විශාල පිරිසක් මහ පාරට බසී..

මහ රෑ මොරටුව උණුසුම් වෙයි..විශාල පිරිසක් මහ පාරට බසී..


හාබින් නගරය ශීත කාලයේ ඍණ 25 දක්වා අධික ශීතලක් පවතින නගරයක්.

එය රුසියානු දේශසීමාව අසල පිහිටා ඇත.

මෙම අයිස් නිර්මාණ නැරඹීම සඳහා ලොවපුරා පිරිස් චීනයේ හාර්බිගේ නගරයට පැමිණීම සුලබ දසුනක් වී තිබීමද විශේෂත්වයක්.

You May Like This Video


GalleryGallery