බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කරන්න
By Shehan
ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාවේ දිවයින පුරා රජයේ ආයතන සහ රථවාහනවල බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය කරන්නයි ශ්‍රී දළදා තේවාව භාර අස්ගිරිය පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය උරුලෑවත්තේ ධම්ම රක්ඛිත ස්වාමීන් වහන්සේ දැනුම් දෙයි.
ශ්‍රී දළදා දැක්ම විශේෂ දළදා ප්‍රදර්ශනය අප්‍රේල්(18) වෙනිදා ආරම්භ වෙයි.
සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණීමේදී සංවරව කටයුතු කරන ලෙසයි.
