සහල් මිල අහස උසට..එළවලු මිලත් කරට කර..මහ බැංකුව නිකුත් කළ එක් එක් භාණඩ වලට දෛනික මිල වාර්තාව..
වෙළදුන් පවසන්නේ, පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එළවළු මිළ ගණන් ඉහළගොස් ඇතිබවයි.එළවළු වගාවන් සඳහා හානි සිදුවීම ඊට හේතුවී තිබේ.
වෙළදුන් පවසන්නේ, නුවරඑළිය ඇතුළු අනෙකුත් කඳුකර ප්‍රදේවලින් එළවළු නිසියාකාරව ප්‍රවාහනය නොකිරීම ඊට හේතුවී ඇති බවයි.
පැවති අඛණ්ඩ වැසි හේතුවෙන් එළවළු අස්වැන්න නෙළීමට නොහැකි වීම එලෙස අස්වැන්න ප්‍රවානය කිරීමට නොහැකි වීමට හේතු වී තිබේ.
ඉදිරියේදී යලි අස්වැන්න නෙළීම ආරම්භ වීමත් සමඟ එළවළු මිල යම් ප්‍රමාණයක් අඩුවනු ඇතිබව වෙළදුන් පවසයි.
අද (6) දිනයේ හාල්, අර්තාපල් එළවළු ඇතුළු විවිධ භාණ්ඩ වළ මහ බැංකුව විසින් නිකුත් කළ මිල වාර්ථාව පහතින්..
……………………………………………………………………………
You may like this video 👇

