දිට්වා සුළි කුණාටුව නිසා ලංකාවට තවත් ප්‍රශ්නයක්

Report

දිවයිනේ වායු ගුණත්ව තත්ත්වයේ පහළ යාමක් සිදුව ඇති බව වාර්තා වේ. ඒ අනුව ඊයේ රාත්‍රිය වන විට බස්නාහිර පළාතේ වායු ගුණත්ව දර්ශකය සෞඛ්‍යයට ඉතා අහිතකර මට්ටමක් දක්වා ළගා වී ඇත.

එමෙන්ම අනුරාධපුර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල වායු ගුණත්ව දර්ශකය සෞඛ්‍යට අහිතකර මට්ටමේ පවතින බව සඳහන්.

මෙම තත්ත්වයට දිට්වා සුළි කුණාටුව ඉන්දියාව දෙසට ගමන් කිරීමෙන් පසු සුළං රටාවේ සිදුවූ වෙනස්කම් සමග දූවිලි අංශු මෙරට වායුගෝලයට ඇතුලුවීම හේතුවී ඇති බව පවසයි.

මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ වායු තත්ත්ව සහ ශබ්ද හා කම්පන පසු විපරම් ඒකකයේ අධ්‍යක්ෂිකා වර්නිකා රණවකආරච්චි කියා සිටියේ මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේද අපේක්ෂා කළ හැකි බවයි.

තවදුරටත් මහ ගංවතුර තත්ත්වයක් ගැන දැනුම් දෙයි

තවදුරටත් මහ ගංවතුර තත්ත්වයක් ගැන දැනුම් දෙයි

අද සවස 2න් පස්සේ මේ පළාත්වලට වෙන්නේ මේකයි

අද සවස 2න් පස්සේ මේ පළාත්වලට වෙන්නේ මේකයි

දිස්ත්‍රික්ක 6කට තවදුරටත් නායයෑම් රතු නිවේදන

දිස්ත්‍රික්ක 6කට තවදුරටත් නායයෑම් රතු නිවේදන