ලංකාවටම සුබ පුවතක් - රේගුවෙන් ආදායම් ඉලක්ක අභිබවමින් රුපියල් බිලියන 225ක ආදායමක්

Report

ශ්‍රී ලංකා රේගුව ඉකුත් මාසයේ ආදායම් ඉලක්ක අභිබවමින් රුපියල් බිලියන 225ක ආදායමක් රැස්කරගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කරන්නේ, ජුනි මාසයේ ආදායම් ඉලක්කය වූයේ රුපියල් බිලියන 184.8 ක් බවයි.

එසේ වුවද එම ආදායම් ඉලක්ක අභිබවමින් රුපියල් බිලියන 225යි දශම 2 ක ආදායමක් රේගුව මඟින් රැස්කරගෙන ඇති බව පවසයි.

ශ්‍රී ලාංකිකයන්ට සුභම සුභ ආරංචියක් - රජයේ රාජ්‍ය මූල්‍ය විනය නිසා රටම ගොඩ

ශ්‍රී ලාංකිකයන්ට සුභම සුභ ආරංචියක් - රජයේ රාජ්‍ය මූල්‍ය විනය නිසා රටම ගොඩ

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි