වත්මන් ආණ්ඩුව ඩොලර් බිලියන හතක් ණය අරන්

Report

මෙරට ගෙන ඇති ණය ගොඩට තවත් ඩොලර් බිලියන දෙකයි දශම හයක් මෙවර අයවැය යෝජනාවලිය හරහා එකතු වීම සිදු වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇත්තේ ඩොලර් බිලියන දෙකයි දශම නවයක් පමණක් බවත්,වත්මන් ආණ්ඩුව ඩොලර් බිලියන 7කින් ණය බර තවත් වැඩි කරන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කර සිටි.

ලංකාවේ ප්‍රථම වතාවට රජයේ රෝහලකට ලැබුණු වටිනාම දෙයක් - කිරි සිහිනයක් වෙනුවෙන් සිහින දකින කෙනෙක්නම් අනිවාරෙන්ම බලන්න.

ලංකාවේ ප්‍රථම වතාවට රජයේ රෝහලකට ලැබුණු වටිනාම දෙයක් - කිරි සිහිනයක් වෙනුවෙන් සිහින දකින කෙනෙක්නම් අනිවාරෙන්ම බලන්න.

තවත් සියයට හතරක පොළියක් ගෙවීමටත් ඔවුන් එකඟ වී ඇති බවත් ඔහු සඳහන් කර සිටියේය.

ඔහු මෙලෙස මේ බව සඳහන් කර සිටියේ ඔවුන්ගේ පක්ෂය විසින් සංවිධානය කර තිබූ පළාත් පාලන මැතිවරණ ජන හමුවකදීය. 


අද ලග්න කිහිපයකටම දියුණුවේ රන් දොරටු විවර වන දිනයක් - තනිකඩයන්ටත් මල්සරා බැල්ම හෙළයි 24-March

අද ලග්න කිහිපයකටම දියුණුවේ රන් දොරටු විවර වන දිනයක් - තනිකඩයන්ටත් මල්සරා බැල්ම හෙළයි 24-March