IPL ජයග්‍රහනය කාටද?

අද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කින්ග්ස් සහ කොල්කටා නයිට් ක්‍රයිඩර් අතර පැවති තරගයෙන් චෙන්නයි සුපර් කින්ග්ස් කණ්ඩායම ජය හිමි කරගත්තා.

CSK - 192 /20

KKR - 165 /20