අද කොටස් බිමට වැටෙයි - කොළඹ කොටස් වෙළඳපොළෙන් ගනුදෙනුකරුවන්ට නරක ආරංචියක්
කොළඹ කොටස් වෙළඳපොළ අද (19) දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 62.50 කින් පහත වැටී ඇත.
ඒ ලකුණු 21,416.57 ක් වශයෙන් සටහන් කරමින්.
එසේම කොළඹ කොටස් වෙළඳපොළ වාර්තා සඳහන් කළේ දිනය තුළ වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.5 ක් ලෙස සටහන් වූ බවයි.