තෙල් මිලෙහි අඩු වීමක්
By Sewvandhi
ලෝක වෙලදපොලේ බොරතෙල් මිලෙහි සුළු අඩුවීමක් අද (6) දක්නට ලැබුණා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.60ක් ලෙස දැක්වුණා.
සැප්තැම්බර් 02 වන සතියෙන් පසු ලෝක බොරතෙල් මිල ඩොලර් 70.75 අතර අගයන්වල දෝලනය වනවා.
……………………………………………………………………………
You may like this video 👇