මිල පහළ යාමක්...බලන්නකෝ කොහොමද ඒ අඩුවීම කියලා..
Crude Oil Prices Today
World
Latest Headlines
By Piyumika
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පසුගිය සතියට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.48ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 0.35ක අඩුවීමක්.
එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.41 කින් පහළ ගොස් තිබුණේ, සියයට 0.47ක අඩුවීමක් පෙන්නුම් කරමින්.
You may like this video
