තෙල් මිල යළි ඉහළට
ලෝක වෙළෙඳපොළ තුළ බොරතෙල් මිල මේ සතියේදී ඉහළ යන ලකුණු පෙන්වා තිබෙනවා.
ඒ අනුව, අද දින වන විට බ්‍රෙන්ට් බොරතෙල් වර්ගයේ බැරලයක මිල ඩොලර් 70.11ක් ලෙස වාර්තා වුණා.
එය සියයට 0.3ක වැඩිවීමක් ලෙස සටහනින්.
ඒ වගේම, WTI බොරතෙල් වර්ගයේ බැරලයක මිල ඩොලර් 66.85ක් ලෙස දැක්වුණු අතර, එයත් සියයට 0.3ක ඉහළ යාමක් පෙන්නුම් කරනවා.